SME Guide Book - 1.0
cat0cat1cat2cat3cat4cat5cat6cat7

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක මාර්ගෝපදේශකය ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, කළමනාකරුවන් සහ ස්වයංරැකියාවන්හි නිරතවුවන් සඳහා සුවිශේෂිතවම සංස්කරණය කරන ලද්දකි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා ඉවහල් වන තොරතුරු රාශියක් අන්තර්ගත කරමින් මෙම මාර්ගෝපදේශකය සම්පාදනය කර ඇත. ඔබගේ ව්‍යාපාරික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා නිසි වේලාවේදී අවශ්‍ය ස්ථානය කරා යාමට මෙම මාර්ගෝපදේශකය ඔබට මඟ පෙන්වයි.


අනුග්‍රහය
sl govt logo jica logo
ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය (MEDIP) ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA)

Last updated - 10th March 2011


අප ගැන | ඔබේ ප්‍රතිචාර | Copyright © 2012, National Enterprise Development Authority

814 Visitors upto Sunday 20th of May 2012